10 ශ්‍රේණිය ඉතිහාසය - online exam NO -1 Sandeepa Mudalige

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයා ලකුණු බලා ගැනීමට submit quiz button එක ක්ලික් කරන්න




  1. ගල් ආයුධ තාක්ෂණයෙන් මිදී ලෝහ තාක්ෂණය හා මැටි බඳුන් නිපදවීමේ තාක්ශනය වෙත පරිවර්තනය වීම ඇරඹුණේ,

  2. මුල් ඓතිහාසික යුගය වශයෙන් සැලකෙන්නේ මින් කවර කාල පරිච්ඡේදයක් ද ?

  3. මුල් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ ජනාවාස වල ව්‍යාප්තිය පිළිබඳ පෙන්නුම් කරන ප්‍රධාන සාධකය මින් කුමක්ද?

  4. ශ්‍රී ලංකාවේ මුල් ඓතිහාසික යුගයේ දී ජනාවාස ව්‍යාප්ත වූයේ,

  5. මුල් ඓතිහාසික යුගයේ දී මූලික ජනාවාස වියළි කලාපයේ ව්‍යාප්ත වූයේ,

  6. තිස්සමහාරාම වැව ඉදිකරන ලද්දේ මින් කවර රජකු විසින් ද ?

  7. ඇතැම් බ්‍රාහ්මීය සෙල්ලිපි වල “අවරන” යනුවෙන් හඳුන්වා ඇත්තේ කුමක්ද ?

  8. පහත 1 වන තීරයේ සඳහන් ජනාවාස හා 11 තීරුවේ සඳහන් කරුණු නිවරදිව ගැළපූ විට පිළිතුරු කුමක්ද ?
    i ii

    ගෝපාල ගාම           A වඩුවන් විසූ ගම්

    කේවට්ට ගාම           B ගොවියන් විසූ ගම්

    වඩ්ඩකීගාම               C වළං සාදන්නන් විසූ ගම්

    කුම්භකාර ගාම         D ධීවරයින් විසූ ගම්

                                   E ගොපල්ලන් විසූ ගම්

  9. පට්ඨාන ගාම ලෙස හඳුන්වන ලද්දේ කුමක් ආශ්‍රිතව තිබූ ගම් වර්ගයක් ද ?

  10. සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වන පරිදි අතීතයේදී වැටකින් ආරක්ෂා කර තිබූ ගම් හඳුන්වන ලද්දේ කවර නමකින්ද ?

  11. අතීත බ්‍රාහ්මීය සෙල්ලිපි සෙල්ලිපියක “පුර කමත” ලෙස සඳහන්ව තිබූ තනතුර මින් කුමක්ද ?

  12. අනුරාධපුරය නම් කිරීමට “ නූරුපුර “ යන්න භාවිතා කර ඇත්තේ මින් කවර අභිලේඛනයකද?

  13. විහාරවාපි ගාම     කඩහවාපිගාම
    සුමනවාපිගාම     හුන්දරීවාපිගාම

    ඉහත සඳහන් ගම් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක් ද ?


  14. බ්‍රාහ්මීය සෙල්ලිපි වල “ගහපති” යනුවෙන් හඳුන්වා තිබුණේ ?

  15. ගම් කිහිපයකින් සැදුම්ලත් ප්‍රදේශයක පරිපාලනය සම්බන්ධ ගැටලු විසඳීමෙහි නිරත වූ
    ගම් ප්‍රධානීන් දස දෙනෙකුගෙන් සමන්විත වූ මණ්ඩලය හඳුන්වන ලද්දේ කවර නමකින්ද?

  16. මුල් ඓතිහාසික යුගයේ ජීවත් වූ වැසියන්ගේ යැපීම් ක්‍රමය වූයේ කුමක්ද ?

  17. මුල් ඓතිහාසික යුගයේ ජනයා මුහුණ දුන් අභියෝගයක් නො වන්නේ මින් කුමක්ද ?

  18. නිවැරදි නොවන ප්‍රකාශය තෝරන්න.

  19. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය ආරම්භ වූයේ,

  20. කණ්ඩලම සෙල්ලිපියේ “කොටබොජක” ලෙස හඳුන්වා දී තිබුණේ මින් කවරෙකු පිළිබඳ විය හැකිද ?




    ප්‍රශ්න පත්‍රයේ ඔබට හිමි ලකුණු බලා ගැනීමට NAME , සහ SCHOOL තීරුව තුල ඔබේ නම සහ පාසල TYPE කර SUBMIT QUIZ ක්ලික් කරන්න