9 ශ්‍රේණිය සිංහල - online exam NO -1 Matheesha S.Munasinghe

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයා ලකුණු බලා ගැනීමට submit quiz button එක ක්ලික් කරන්න




  1. ' දෑසේ නිල් පැහැය ' කවි පෙළ නිර්මාණය කළේ,

  2. නිෂ්ඵල උත්සාහයක් ගැනීම සම්බන්ධව යෙදිය හැකි ප්‍රස්තාව පිරුළ වන්නේ,

  3. අපූර්ව ආකාරයෙන් නිර්මාණ කිරීමේ හැකියාව යන අදහස දෙන තනි පදය වන්නේ,

  4. උක්ත පද ද්විත්වයක් වන්නේ,

  5. අනුක්ත පද ද්විත්වයක් වන්නේ,

  6. අක්ෂර වින්‍යාසය නිවැරදි වන්නේ,

  7. 'පියාසර කර ආමි- දේශයෙන් දේශයට' ගීතයේ රචකයා වන්නේ,

  8. 'වෙසතුරු දා කව' ජාතක කාව්‍ය සඳහා උපයුක්ත ජාතකය වන්නේ,

  9. අකාරාදී පිළිවෙළ නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ,

  10. සිංහල අක්ෂර මාලාවේ වර්ග වර්ගාක්ෂර ගණන කීයද?

  11. ග - ඝ අක්ෂර අයත් වන්නේ,

  12. විරුද්ධ වචනයක් නොදෙන පිළිතුර වන්නේ,

  13. මෑණියෝ දරුවන් පෝෂණය____________,

  14. සියොත් කැල අහසේ___________,

  15. පූර්ව ක්‍රියාවක් සහිත වාක්‍ය තෝරන්න,

  16. විධි ක්‍රියාවක් සහිත වාක්‍ය තෝරන්න,

  17. නිවැරදි වාක්‍ය වන්නේ,

  18. අක්ෂර මාලාව සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ,

  19. කතරගම දේවාලයේ පරිපාලන කටයුතුවල ප්‍රධානියා වන්නේ,

  20. 'දෙරණ' යන්න සමාන පදයක් නොවන්නේ,




    ප්‍රශ්න පත්‍රයේ ඔබට හිමි ලකුණු බලා ගැනීමට NAME , සහ SCHOOL තීරුව තුල ඔබේ නම සහ පාසල TYPE කර SUBMIT QUIZ ක්ලික් කරන්න