11 ශ්‍රේණිය සිංහල - online exam NO -1 Matheesha S.Munasinghe

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයා ලකුණු බලා ගැනීමට submit quiz button එක ක්ලික් කරන්න




  1. අඟුල්මල් දමනය පාඩම උපුටා ගෙන ඇත්තේ කිනම් ග්‍රන්ථයෙන් ද ?

  2. ගුරුළුගෝමී පඬිවරයා විසින් රචිත කෘතියක් වන්නේ ,

  3. අමාවතුර ග්‍රන්ථයේ ඇතුළත් පරිච්ඡේද ගණන කීයද ?,

  4. අඟුල්මල් දමනය අමාවතුරේ කී වෙනි කී වෙනි පරිච්ඡේදයේ ඇතුළත් වන්නක් ද ?

  5. පොළොන්නරු යුගයේ රචනා වූ ගී කාව්‍යයක් වන්නේ ,

  6. උග්ගසේන නම් සිටු සිටුපුත්හුගේ වස්තුව කිනම් කෘතියකින් උපුටා ගන්නා ලද්දක් ද ?

  7. ඉහත පිළිතුර ට අයත් කෘතිය රචිත යුගය වන්නේ ,

  8. උග්ගසේන නම් සිටු පුතුගේ පුතුගේ කතා වස්තුව මුල් කෘතියේ කී වෙනි පරිච්ඡේදයේ අන්තර්ගත ද ?.

  9. ධර්මසේන හිමියන්ට සමකාලීන ගත් කතුවරයෙකු නොවන්නේ ,

  10. හංස සන්දේශය රචනා කරන ලද්දේ ,,

  11. ඉහත පිළිතුරට අයත් රචකයා විසින් රචනා කරන ලද කෘතියක් නො වන්නේ ,

  12. හංස සන්දේශය රචිත යුගය වන්නේ ,

  13. හංස සන්දේශය කාව්‍ය කා වෙත යවන්නක් ද ?

  14. සන්දේශ සාහිත්‍ය ඉතිහාසයේ පළමු කෘතිය වන්නේ ,

  15. සිංහල සන්දේශ සාහිත්‍යයේ පළමු සන්දේශ කාව්‍ය කෘතිය වන්නේ ,,

  16. කෝට්ටේ යුගයේ රචිත ගද්‍ය කෘතියක් නො වන්නේ ,,

  17. කෝට්ටේ යුගයේ රචිත පද්‍ය කෘතියක් නො වන්නේ ,

  18. පංච මහා සන්දේශ කාව්‍යයන් වලට අයත් නොවන්නේ ,

  19. කෝට්ටේ යුගයේ ලේඛකයකු නොවන්නේ ,

  20. හංස සන්දේශයෙහි දූතයා ගමන් කරන්නේ කොහේ සිට කොහෙටද ?




    ප්‍රශ්න පත්‍රයේ ඔබට හිමි ලකුණු බලා ගැනීමට NAME , සහ SCHOOL තීරුව තුල ඔබේ නම සහ පාසල (English වලින් )TYPE කර SUBMIT QUIZ ක්ලික් කරන්න . අපි ජයග්‍රහණය හඹා යමු