10 ශ්‍රේණිය සිංහල - online exam NO -2 Matheesha S.Munasinghe

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයා ලකුණු බලා ගැනීමට submit quiz button එක ක්ලික් කරන්න




  1. පන්සිය පනස් ජාතක පොත අයත් සාහිත්‍ය යුගය වන්නේ,

  2. ජාතක පොත රචනා කරන ලද්දේ කිනම් සියවසක කුමන රාජ්‍ය සමයේ ද ?

  3. ජාතක කතා පොත රචනා කිරීම සඳහා අනුග්‍රහය දක්වන ලද්දේ,

  4. ජාතක කතා පොතෙහි ජාතක කතා කීයක් අඩංගු වේද?

  5. ජාතක කතා පොතෙහි ඇතුලත් දීර්ඝතම ජාතක කතාව කුමක්ද?

  6. ජාතක කතා ඇසුරෙන් රචිත කී කාව්‍යක් නොවන්නේ,

  7. ගුත්තිල කාව්‍ය රචනා කරන ලද්දේ,

  8. ගුත්තිල කාව්‍යය පද්‍ය කීයකින් සමන්විත ද ?

  9. ගුත්තිල කාව්‍යය රචනා කළේ කාගේ ආරාධනයෙන් ද ?

  10. පහත සඳහන් ජාතක කතා ඇසුරෙන් රචනා වූ කාව්‍ය ග්‍රන්ථ වැරදි ලෙස දක්වා ඇති පිළිතුර තෝරන්න.

  11. “හානා හීය පානා අඬහැරෙන් දැනේ” යන කවිපෙළ කවර ජනකවි වර්ගයට අයත් ද?

  12. කෙළි සෙල්ලම් ආශ්‍රිත බිහි වී ඇති ජනකවි වර්ගයක් නොවන්නේ,

  13. විවිධ විශ්වාස හා ඇදහිලි ආශ්‍රිත ජනකවි වර්ගයක් වන්නේ,

  14. ඓතිහාසික ජනකවි මූලාශ්‍ර ග්‍රන්ථය හමු වූ යුගය වන්නේ,

  15. විවිධ රැකියා හා බැඳුණු ජනකවි වර්ගයක් නොවන්නේ,

  16. කෘෂිකර්මය ආශ්‍රිත ව බිහි වූ ජනකවි වර්ගයක් නොවන්නේ,

  17. ජන කවියේ විශේෂ ලක්ෂණයක් නොවන්නේ,

  18. උපදේශාත්මක කවි යන්න සමානාර්ථ පදයක් වන්නේ,

  19. ජන කවියෙන් ප්‍රකාශ වන භාවයක් නොවන්නේ,

  20. ‘පන් කවි’ අයත් ජනකවි වර්ගය වන්නේ,




    ප්‍රශ්න පත්‍රයේ ඔබට හිමි ලකුණු බලා ගැනීමට NAME , සහ SCHOOL තීරුව තුල ඔබේ නම සහ පාසල TYPE කර SUBMIT QUIZ ක්ලික් කරන්න