10 ශ්‍රේණිය සිංහල - online exam NO -1 Matheesha S.Munasinghe

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයා ලකුණු බලා ගැනීමට submit quiz button එක ක්ලික් කරන්න




  1. සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා විසින් ජාතික අධ්‍යාපනය ක______________ ලාංකික දරුවන්ට ලබා දෙන ලදී .

  2. වර්ගාන්ත අක්ෂර පමණක් ඇති වරණය වන්නේ ,

  3. නිවැරදි කියමන සහිත වරණය වන්නේ,

  4. තමා නොදන්නා දේ කිරීමට ගොස් දුෂ්කරතාවකට පත් වීම.

  5. නිවැරදි වාක්‍ය වන්නේ,

  6. නිවැරදි වාක්‍ය වන්නේ,

  7. 'ගමනක් බිමනක්' යනු,

  8. නිවැරදි වාක්‍ය තෝරන්න.

  9. යම් කිසි ක්‍රියාවක් සිදුවීමට බලපාන අනෙක් ක්‍රියා හඳුන්වන්නේ ,

  10. ' ප්‍රයත්නය ' යන පදයට සමාන පදයක් වන්නේ,

  11. අපූර්ව යමක් නිර්මාණය කිරීමට හැකි පුද්ගලයා,

  12. මිශ්‍ර ක්‍රියාවක් යෙදී ඇති වාක්‍ය තෝරන්න.,

  13. පූර්ව ක්‍රියාවක් යෙදී ඇති වාක්‍ය තෝරන්න.

  14. නිපාත පද පමණක් ඇති පේළිය තෝරන්න.

  15. 'කැලේට පායපු හඳ වගේ, මෙහි අදහස වන්නේ,

  16. 'මං එද්දී යකොස්' යන්න පොදු ව්‍යවහාරය වන්නේ,

  17. ගුරුවරු විසින් ළමයි යහමගට යවනු ලබති. මෙම වාක්‍යය,

  18. නිවැරදි වාක්‍ය වන්නේ

  19. 'අඬති' යනු

  20. 'උපන්ගෙයි සිරිත බලි ඇරියත් යන්නෙ නැතිලු. ' එහි අදහස වන්නේ,




    ප්‍රශ්න පත්‍රයේ ඔබට හිමි ලකුණු බලා ගැනීමට NAME , සහ SCHOOL තීරුව තුල ඔබේ නම සහ පාසල TYPE කර (ENGLISH වලින්)SUBMIT QUIZ ක්ලික් කරන්න . අපි ජයග්‍රහණය හඹා යමු