9 ශ්‍රේණිය - science online exam NO -1

KRISHAN WERADUWAGE

20 වෙනි ප්‍රශ්නය සදහා අදාළ රුපය ප්‍රශ්නයට පහලින් ලබා දී ඇත
ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයා ලකුණු බලා ගැනීමට නම සහ පාසල ඇතුලත් කර submit quiz button එක ක්ලික් කරන්න




  1. ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ සත්‍ය ප්‍රකාශයක් වන්නේ ,

  2. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය, ජීවී මෙන්ම අජීවී ලක්ෂණ පෙන්වන සෛලීය සංවිධානයක් නොමැති ජීවී කාණ්ඩය වනුයේ,

  3. විනාකිරි නිෂ්පාදනයේදී භාවිතා කරන ක්ෂුද්‍ර ජීවියා වනුයේ,

  4. වායුගෝලයේ වැඩිම ප්‍රතිශතයක් ඇති වායුව වන්නේ,

  5. රයිසෝබියම් බැක්ටීරියා ජීවත් වනුයේ,

  6. සෙම්ප්‍රතිශ්‍යාව ඇතිකරන ව්‍යාධි ජනකයා වනුයේ,

  7. ආහාර නරක් වීමේදී දක්නට ලැබෙන භෞතික විපර්යාසයක් වනුයේ,

  8. ද්වී නේත්‍රික දෘෂ්ඨිය දක්වන සත්වයෙකි,

  9. ඇසෙහි දෘෂ්ඨිවිතානය මතට යම් ප්‍රතිබිම්බයක් නාභිගත කර ගැනීම සිදුවනුයේ,

  10. ජෛව රසායනික අවියක් ලෙස භාවිතා කරන බැක්ටීරියාවක් වන්නේ,

  11. එක්තරා මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය 26කි. එහි ස්කන්ධ ක්‍රමාංකය 56ක් නම් එහි නියුට්‍රෝන හා ප්‍රෝටෝන ගණන පිළිවලින්,

  12. ක්ලෝරීන් අණුවේ සංකේතය ,

  13. පරමාණුක න්‍යෂ්ඨියේ ඇති උප පරමාණුක අංශුන් වනුයේ,

  14. එතනෝල්වල රසායනික සූත්‍රය,

  15. පරමාණුව පිලිබඳ දී ඇති අසත්‍ය ප්‍රකාශය වනුයේ,

  16. මැටි ටිකක් ගෙන ජලයේ දිය කර නිශ්චලව තබා නිරීක්ෂණය කරන ලදී. මෙහිදී සෑදෙනුයේ,

  17. නිශ්චල ගුණ දරණ සංඝටක එකක් පමණක් අඩංගු සංශුද්ධ ද්‍රව්‍යයක් වනුයේ,

  18. යකඩ කුඩු හා සල්ෆර් මිශ්‍රණයක් දී ඇති විට වෙන් කර ගැනීමට යොදා ගත හැකි ක්‍රමයක් වන්නේ,

  19. පහත සඳහන් වාක්‍ය අතරින් නිවැරදි ඒවා තෝරන්න.
    a. කර්ණපටහා පටලයෙන් කර්ණ සංඛය වෙත ශබ්දයට අදාළ කම්පන තරංග සම්ප්‍රේෂණය කරයි.

    b. කන් පෙත්ත කාටිලේජමය ව්‍යුහයකි.

    c. ග්ලුකොමාව නම් රෝගයේදී දිය වැඩියා රෝගීන්ගේ කන් ඇසීම දුර්වල වේ.

  20. පහත රූපයෙන් පෙන්වා ඇත්තේ,




    ප්‍රශ්න පත්‍රයේ ඔබට හිමි ලකුණු බලා ගැනීමට NAME , සහ SCHOOL තීරුව තුල ඔබේ නම සහ පාසල TYPE කර (ENGLISH වලින්)SUBMIT QUIZ ක්ලික් කරන්න


                       

                       
                                                
Mountain View