11 ශ්‍රේණිය විද්‍යාව - online exam NO -3 Krishan Weraduwage

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයා ලකුණු බලා ගැනීමට submit quiz button එක ක්ලික් කරන්න




  1. විභාජක පටක වර්ගයක් නොවන්නේ,,

  2. විද්යුත් චුම්බක තරංගයක් නොවන්නේ,,

  3. වාහනවල පැති කණ්නාඩි ලෙස යොදාගන්නේ,

  4. සාමාන්‍ය වාතය තුළදී ආලෝකයේ වේගය

  5. පිත්තල වල සංයුතිය නිවැරදිව දක්වා ඇත්තේ,

  6. ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියට වැදගත්වන ද්‍රව්‍යයක් නොවන්නේ


  7. කාබන්ඩයොක්සයිඩ් වායුව 22 g ප්‍රමාණයක් ජලය 180 gප්‍රමාණයක් තුළ දියවීමෙන් සෑදෙන ද්‍රාවණයේ,


  8. කාබන්ඩයොක්සයිඩ්වල ස්කන්ධ භාගය වන්නේ,

  9. ජලයේ මවුල භාගය සොයන්න. (සා.ප.ස් C=12,O=16,H=1)

  10. කැල්සියම් පොස්ෆේට් වල සූත්‍රය වන්නේ,

  11. කොවිඩ් -19 වැනි වෛරස් රෝග අනෙක් ඒවාට සාපේක්ෂව භයානක වීමට හේතු සම්බන්ධව අසත්‍ය වන්නේ,




    ප්‍රශ්න පත්‍රයේ ඔබට හිමි ලකුණු බලා ගැනීමට NAME , සහ SCHOOL තීරුව තුල ඔබේ නම සහ පාසල TYPE කර (English වලින් )SUBMIT QUIZ ක්ලික් කරන්න