11 ශ්‍රේණිය විද්‍යාව - online exam NO -2 Krishan weraduwage

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයා ලකුණු බලා ගැනීමට submit quiz button එක ක්ලික් කරන්න




  1. විභාජක පටකවල ලක්ෂණයක් නොවන්නේ,

  2. සමජාතීය මිශ්‍රණයක් නොවන්නේ,

  3. ධ්වනිය සම්බන්ධව වඩාත් ගැළපෙන හැඳින්වීම වන්නේ,

  4. තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බවල ලක්ෂණයක් නොවන්නේ,

  5. සිරස්ව ඉහළට 20 ms-1 ක ප්‍රවේගයකින් විසිකරන වස්තුවක් සම්බන්ධව සාවද්‍ය නොවන්නේ,

  6. බෙරි බෙරි රෝගය ඇතිවීමට හේතුවන විටමිනය සම්බන්ධව සත්‍ය වන්නේ,

  7. අසත්‍ය ප්‍රකාශයක් වන්නේ,

  8. ද්‍රවස්ථිති පීඩණය සම්බන්ධව සත්‍ය නොවන්නේ කුමක්ද?

  9. පොස්ෆේට් අයනයක් සම්බන්ධව සාවද්‍ය නොවන්නේ,

  10. කිසියම් මිනිසෙක් A නැමැති ස්ථානයෙන් චලිතය ආරම්භ කරමින් දකුණු දෙසට 100m දුරක් ගොස් ආපසු හැරී 140m දුරක් ගොස් B නැමැති ස්ථානයට පැමිණ එතැන් සිට 30m දුරක් නැවත බටහිර දෙසට ගොස් C නැමැති ස්ථානයේ නවතියි. සරල රේඛීය මාර්ගයක මිනිසා සෑමවිටම ගමන් කලේ නම් මෙම චලිත පිළිබඳව නිවැරදි නොවන්නේ කුමක්ද?




    ප්‍රශ්න පත්‍රයේ ඔබට හිමි ලකුණු බලා ගැනීමට NAME , සහ SCHOOL තීරුව තුල ඔබේ නම සහ පාසල TYPE කර (English වලින් )SUBMIT QUIZ ක්ලික් කරන්න