11 ශ්‍රේණිය - science online exam NO -1

KRISHAN WERADUWAGE

13 ,14,15 ප්‍රශ්න වලට අදාළ වගුව ප්‍රශ්න පත්‍රයේ පහලින් ලබා දී ඇත
ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයා ලකුණු බලා ගැනීමට නම සහ පාසල ඇතුලත් කර submit quiz button එක ක්ලික් කරන්න




  1. පටකයක් සම්බන්ඳව අසත්‍ය වන්නේ

  2. කිසියම් Yනැමැති ලෝහමය මූලද්‍රව්‍යයක පොස්ෆේටයේ සූත‍්‍රය XPO4 වේ නම් එම ලෝහය සාදන හයිඩ්‍රොක්සයිඩයේ සූත‍්‍රය කුමක්ද?

  3. දෛශික රාශියක් සහ අදිශ රාශියක් පිළිවෙලින් අඩංගු පිළිතුර වන්නේ,

  4. සජීවී පදාර්ථයේ අඩංගු ජෛව අණු අතරින් ඔක්සිජන් මුලද්‍රව්‍ය අඩංගුවන සංයෝගය වන්නේ,

  5. 10s ක කාලයක් තුළදී 10 ms-1 ක ප‍්‍රවේගයකින් ගමන් කරන 2 Kg ස්කන්ධයක් ඇති වස්තුවක ප‍්‍රවේගය 50ms-1 දක්වා වෙනස් කිරීමට එයට අනවරතව යෙදිය යුතු බලය වන්නේ,

  6. පිෂ්ටය ජීරණයේ අන්තඵලය සහ අතරමැදි ඵලයන් පිළිවෙලින් දැක්වෙන්නේ,

  7. මිනිසාගේ ප‍්‍රවේණිකව වැදගත්වන ප‍්‍රධාන ජෛව අණු ආකාරය වන්නේ,,

  8. සංයුතිය අනුව එළකිරිවල ලැක්ටෝස් ප‍්‍රතිශතය,

  9. කාලය සහ ස්කන්ධය මනිනු ලබන ජාත්‍යන්තර සම්මත ඒකක ඒවායේ සම්මත සංකේතයන් අනුව පිළිවෙලින් දැක්වෙන්නේ,

  10. මිනිස් ජීරණ පද්ධතිය තුළ ජීරණයට ලක් නොවන කාබෝහයිඩ්‍රේටයක් වන්නේ,

  11. වස්තුවක් පහත දැක්වෙන ආකරයේ සරල රේඛීය චලිතයක් පෙන්වයි. ඒ ආශ‍්‍රිතව අසා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු සපයන්න.


    A නැමැති ස්ථානයේ සිට 80 m දුරක් නැගෙනහිරින් පිහිටි B ස්ථානයේ වෙත ගමන් කරයි.
    B ස්ථානයේ සිට 60 M දුරක් දකුණු දෙසට පැමිණ C ස්ථානය වෙත පැමිණේ.
    වස්තුවේ අවසාන විස්ථාපනය පිළිවෙලින් දැක්වෙන්නේ,
  12. ඉහත සම්පුර්ණ චලිතය ඒකාකාර ප‍්‍රවේගයකින් සිදුකලේ නම් සහ ඒ සඳහා ගත කල මුළු කාලය 40 s නම්, වස්තුවේ වේගය සොයන්න.

  13. 13 ,14,15 ප්‍රශ්න වලට අදාළ වගුව ප්‍රශ්න පත්‍රයේ පහලින් ලබා දී ඇත


    කිසියම් වස්තුවක් නැගනහිර දෙස බලා ආරම්භ කොට සිදුකරන ලද සරල රේඛීය චලිතයක් සම්බන්ධව පහත දැක්වෙන වගුව ආශ‍්‍රිතව අසා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

  14. වස්තුව නිසලව පැවති කාල ප‍්‍රාන්තරය සොයන්න.


  15. වස්තුව 9 වෙනි තත්පරය තුළදී ගමන් කල දුර සොයන්න.

  16. වස්තුව තත්පර 12ක් අවසානයේදී ගමන් කර ඇති මුලූ දුර වන්නේ,




    ප්‍රශ්න පත්‍රයේ ඔබට හිමි ලකුණු බලා ගැනීමට NAME , සහ SCHOOL තීරුව තුල ඔබේ නම සහ පාසල TYPE කර (English වලින් )SUBMIT QUIZ ක්ලික් කරන්න


                       

                       
                                                
Mountain View