10 ශ්‍රේණිය විද්‍යාව - online exam NO -3 Krishan Weraduwage

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයා ලකුණු බලා ගැනීමට submit quiz button එක ක්ලික් කරන්න




  1. DNA අණුවක හැඩය සම්බන්ධව වඩාත් ගැළපෙන්නේ,

  2. ඉලෙක්ට්‍රෝනය සොයාගනු ලැබූවේ,

  3. දෛශික රාශීන් පමණක් ඇතුලත් වන්නේ බර

  4. ස්කන්ධය අඩුම අංශුව වන්නේ



  5. 20ms-1 ක ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට විසිකරන වස්තුවක් සම්බන්ධව පිළිතුරු සපයන්න


  6. උපරිම උසට යාමට ගතවන කාලය වන්නේ, ,

  7. ගමන් කරන උපරිම උස වන්නේ,,

  8. ස්කන්ධය 100g වේ උපරිම උසේදී වස්තුවේ ගම්‍යතාවය සොයන්න.

  9. ජීවීදේහයක සංවිධාන මට්ටම් ඒවායේ සංකීර්ණත්වය වැඩි වන අයුරින් සැළකීමේදී තුන්වන සංවිධාන මට්ටම වන්නේ කුමක්ද?,

  10. කැල්සියම් සල්ෆේට් සංයෝගයේ සූත්‍රය විය හැක්කේ,

  11. සමස්ථ ලෝකයට බලපෑ වසංගත තත්වයක් වූ කොවිඩ් -19 රෝගී තත්වය හමුවේ මිනිසාගේ ජීවන රටාව විශාල වශයෙන් බිඳ වැටීමට හේතුව විය නොහැක්කේ,




    ප්‍රශ්න පත්‍රයේ ඔබට හිමි ලකුණු බලා ගැනීමට NAME , සහ SCHOOL තීරුව තුල ඔබේ නම සහ පාසල TYPE කර (English වලින් )SUBMIT QUIZ ක්ලික් කරන්න