10 ශ්‍රේණිය විද්‍යාව - online exam NO -2 Krishan Weraduwage

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයා ලකුණු බලා ගැනීමට submit quiz button එක ක්ලික් කරන්න




  1. සෙලියුලෝස්, පිෂ්ටය සහ ග්ලයිකොජන් යන සංයෝග සම්බන්ධව අසත්‍ය වන්නේ,

  2. ගම්‍යතාවය වෙනස්වීමේ සීඝ්‍රතාවය හැඳින්විය හැකි තවත් නමක් වන්නේ,

  3. පරමාණුවක් සහ ඉලෙක්ට්‍රෝන සම්බන්ධව අසත්‍ය වන්නේ,

  4. සෛලයක් සම්බන්ධව අසත්‍ය වන්නේ,

  5. සිරස්ව ඉහළට 30 ms-1ක ප්‍රවේගයකින් විසිකරන වස්තුවක් සම්බන්ධව සාවද්‍ය වන්නේ,

  6. ඇමෝනියම් අයනයක් සම්බන්ධව සාවද්‍ය නොවන්නේ,

  7. ප්‍රවේණිකව වැදගත් වන අණු ආකාරය වන්නේ,
    a - DNA   b - RNA   c - පොස්ෆොලිපිඩ

  8. දණහිසේ සහ වැළමිට බිබිළි ඇතිවීමට හේතුවන විටමිනය සම්බන්ධව සත්‍ය වන්නේ,

  9. කිසියම් මිනිසෙක් A නැමැති ස්ථානයෙන් චලිතය ආරම්භ කරමින් උතුරු දෙසට 100m දුරක් ගොස් ආපසු හැරී 130m දුරක් ගොස් B නැමැති ස්ථානයට පැමිණ එතැන් සිට 40m දුරක් නැවත බටහිර දෙසට ගොස් C නැමැති ස්ථානයේ නවතියි. සරල රේඛීය මාර්ගයක මිනිසා සෑමවිටම ගමන් කලේ නම් මෙම චලිත පිළිබඳව නිවැරදි නොවන්නේ කුමක්ද?

  10. නිශ්චලව ඇති 10 kg ස්කන්ධයක් ඇති වස්තුවක් මත 10N ක බලයක් ක්‍රියාත්මක වීමේදී එය චලිතය ආරම්භ කර තත්පර 10කට පසුව ලබාගන්නා ගම්‍යතාවය වන්නේ,




    ප්‍රශ්න පත්‍රයේ ඔබට හිමි ලකුණු බලා ගැනීමට NAME , සහ SCHOOL තීරුව තුල ඔබේ නම සහ පාසල TYPE කර (English වලින් )SUBMIT QUIZ ක්ලික් කරන්න