10 ශ්‍රේණිය - science online exam NO -1

KRISHAN WERADUWAGE

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයා ලකුණු බලා ගැනීමට නම සහ පාසල ඇතුලත් කර submit quiz button එක ක්ලික් කරන්න




  1. සෛල ප්ලාස්ම පටල සෑදීමට අවශ්‍ය ප‍්‍රධාන සංඝටකයක්/සංඝටක නොවන්නේ,


    a ප්‍රෝටීන්   b පොස්ෆොලිපිඩ   c ලිග්නීන්   d සෙලියුලෝස්

  2. කිසියම් X නැමැති ලෝහමය මූලද්‍රව්‍යයක පොස්ෆේටයේ සූත‍්‍රය XPO4 වේ නම් එම ලෝහය සාදන හයිඩ්‍රොක්සයිඩයේ සූත‍්‍රය කුමක්ද?

  3. 60 ms-1 ක නිශ්චිත වේගයකින් වෘත්තාකාර මාර්ගයක ගමන් කරන වාහනයක් සම්බන්ධව අසත්‍ය වන්නේ,

  4. තානප්ලාස්ටය ලෙස හඳුන්වන්නේ,

  5. ප්‍රෝටියම් සහ ටි‍්‍රටියම් සම්බන්ධව නිරවද්‍ය නොවන්නේ,

  6. හිමෝග්ලොබීන් සංශ්ලේෂණයේදී වැදගත් වන මූලද්‍රව්‍ය වන්නේ,

  7. මානව දේහයේ ස්කන්ධය අනුව පහත ඒවායින් අඩුම ප‍්‍රතිශයතයක් අඩංගු මූලද්‍රව්‍ය වන්නේ,

  8. 4s ක කාලයක් තුළදී 5 ms-1 ක ප‍්‍රවේගයකින් ගමන් කරන 1 Kg ස්කන්ධයක් ඇති වස්තුවක ප‍්‍රවේගය 25ms-1 දක්වා වෙනස් කිරීමට එයට අනවරතව යෙදිය යුතු බලය වන්නේ,

  9. 50g සහ 100g ස්කන්ධයක් ඇති වස්තූන් දෙකක් 10ms-1 ක ප‍්‍රවේගයකින් සිරස්ව ඉහළට විසිකරයි නම්, මේ පිළිබඳව සත්‍ය වන්නේ,

  10. දෙහි යුෂ තුළ පවතින අම්ලය අප හඳුන්වන නම වන්නේ,




    ප්‍රශ්න පත්‍රයේ ඔබට හිමි ලකුණු බලා ගැනීමට NAME , සහ SCHOOL තීරුව තුල ඔබේ නම සහ පාසල TYPE කර (English වලින් )SUBMIT QUIZ ක්ලික් කරන්න