10/11 ශ්‍රේණි- ICT online exam NO -1

සියලුම ප්‍රශ්න සදහා පිළිතුරු තිරයෙන් පහලට ස්ක්‍රෝල් කරන්න
ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයා ලකුණු බලා ගැනීමට submit quiz button එක ක්ලික් කරන්න




  1. Which one of the following does not contain information?
    පහත සඳහන් ඒවා අතුරෙන් තොරතුරු ඇතුළත් නොවන්නේ කවරක් ද?

  2. What was the effect when vacuum tubes were replaced by transistors and late transistors were replaced by integrated circuits in the CPU ?
    සැකසුම් ඒකකයෙහි රික්ත නල ට්‍රාන්සිස්ටර මඟින් ද, ඉන් අනතුරුව ට්‍රාන්සිස්ටර අනුකලිත පරිපථ මඟින් ද, ප්‍රතිස්ථාපනය විමේ ප්‍රතිඵලය වුයේ කුමක් ද?

  3. Babbage’s analytical design is based,....................................... .
    බැබේජ්ගේ ඇනලටිකල් එන්ජීමට පාදක වී ඇත්තේ......................................මතය.

  4. The first generation computers were used for data input method is,
    පළමු පරම්පරවේ දත්ත ආදානය සඳහා යොදා ගනු ලැබුයේ,

  5. The electrical unit used for the manufacture of UNIVAC-1,
    UNIVAC-1 නිපදවීමට සඳහා භාවිතා කරන ලද විද්‍යුත් ඒකකය වන්නේ,

  6. The people who introduced the transistors in 1947
    1947 දී ට්‍රාන්සිස්ටරය හඳුන්වා දෙනුයේ,

  7. The .................. is a machine used of the mechanical Era.
    ............................................... යනු යාන්ත්‍රික යුගයේ භාවිතා කරනු ලැබු යන්ත්‍රයකි.

  8. A computer-related technical device that has been added to the newest world is,
    අලුතින්ම ලෝකයට එක් වී ඇති පරිගණක ආශ්‍රිත තාක්ෂණික උපකරණය වනුයේ,

  9. In the 1890s, ................................. was created by ...............................
    1890 වර්ෂයේ දී ........................... විසින් ................................. නිපදවන ලදී,

  10. The first device used to calculate in human history is,
    මානව ඉතිහාසයේ ගණනය කිරීම සඳහා භාවිතා කරනු ලබු මුල්ම උපාංගය වන්නේ,

  11. Drinking water has created a problem due to the drought in several cities including Anuradhapura. Since most water sources have gone away, the average water consumption of one person has dropped to 3L.
    අනුරාධපුර නගරය ඇතුළුව නගර කිහිපයකම නියඟය නිසා පානීය ජල ගැටළුවක් මතුව ඇත. බොහෝ ජල මුලාශ්‍ර සිදී ගොස් ඇති නිසා එක් අයෙකුගේ දිනක සාමන්‍ය ජල පරිභෝජනය 3L දක්වා අඩු වී ඇත. මෙහි සඳහන් වන්නේ,

  12. The false statement of information is,
    තොරතුරු සම්බන්ධව ඇති අසත්‍ය ප්‍රකාශනය වන්නේ,

  13. Tablet computers, laptops and palmtop computers have been classified,
    මේස පරිගණක, උකුල් පරිගණක හා අත්ල පරිගණක ලෙස වර්ගීකරණය කරනු ලැබුවේ,

  14. What is the relationship between the government in obtaining government information?
    රජය හා සම්බන්ධව කටයුතු කර ගැනිමේ දී රාජ්‍ය තොරතුරු ලබා ගැනිමේ දී සම්බන්ධතාවය පවත්වා ගත හැකි කුමයක් වන්නේ

  15. The process that converts data into the sequence, respectively.
    දත්ත තොරතුරු බවට පත් කරන ක්‍රියාවලිය පිළිවෙලින් දැක්වෙන්නේ,

  16. “......B....... is processed into ......C....... by information system.” Which of the following parts of terms is appropriate for B and C, respectively?
    තොරතුරු පද්ධති මඟින් ....B...... සකස් කර .....C........ බවට පත් කරනු ලැබේ. B සහ C සඳහා පිළිවෙලින් ගැලපෙන්නේ පහත සඳහන් කවර පද යුගලය ද?

  17. Identifies signs of changes in the environment such as speed, voltage, temperature, pressure, and so on the operating computer is,
    වේගය, වොල්ටීයතාවය, උෂ්ණත්වය, පීඩනය වැනි පරිසරයේ සිදුවන වෙනස්වීම් වැනි සංඥා හඳුනාගනිමින් ඒ අනුව ක්‍රියාත්මකවන පරිගණකය වන්නේ,

  18. Which of the following features has evolved with the evolution of computer technology?
    පහත ඒවායින් කුමන ලක්ෂණය පරිගණක තාක්ෂණ පරිණාමයක් සමඟ වැඩී වී ඇත් ද?

  19. Which of the following is not correct with respect to data and information?
    දත්ත සහ තොරතුරු සම්බන්ධයෙන් පහත සඳහන් දෑ ඇතුරෙන් කුමක් නිවැරදි නොවන්නේ ද?

  20. The most descriptive chart to depict the value of the information is,
    තොරතුරක උපරිම වටිනාකම නිරූපණය කිරීමට වඩාත් සුදුසුම ප්‍රස්තාර සටහන වන්නේ, මෙම ප්‍රශ්නයට අදාළ රුප සටහන පහලින් ලබා දී ඇත




    ප්‍රශ්න පත්‍රයේ ඔබට හිමි ලකුණු බලා ගැනීමට NAME , සහ SCHOOL තීරුව තුල ඔබේ නම සහ පාසල TYPE කර (ENGLISH වලින්)SUBMIT QUIZ ක්ලික් කරන්න


                       

                       
                                                
Mountain View