වැඩ අල්ලන නැකතට online exam එක කිරීමට රූපය උඩ click කරන්න
SUPUN DULANGA WEERASOORIYA
වසර 8 ක් පුරා දඹුල්ල , මාතලේ ,කොළඹ යන ප්‍රදේශ වල 6-11 ශ්‍රේණි සිසුන්ගේ ගණිතය/ICT විෂයන් සඳහා මහඟු රුකුවහලක් වූ සුපුන් දුලංග ගුරුතුමාගේ සංකල්පයක් සහ නිර්මාණයකි .
සාමාන්‍යපෙළ විෂයන් සඳහා online ක්‍රමවේදයක් යටතේ ඉගෙනීමට ඉංග්‍රීසි මාද්‍යයෙන් කොතරම් ක්‍රමවේද තිබුනත් ලංකාවේ සිසුන්ට සිංහලෙන් එය ඉගෙනීමට ඇති මාර්ග ඉතා අල්පය . මෙම website එක තුලින් අප බලාපොරොත්තු වන්නේ එම හිඩැස පිරවිමටයි . ලංකාවේ පළමු වතාවට නොමිලේ සියලුම විෂයන් සඳහා online exams මගින් ඉගෙනීමට දැන් ඔබට හැකියාව ඇත .