SUPUN DULANGA WEERASOORIYA

වසර 8 ක් පුරා දඹුල්ල , මාතලේ ,කොළඹ යන ප්‍රදේශ වල 6-11 ශ්‍රේණි සිසුන්ගේ ගණිතය/ICT විෂයන් සඳහා මහඟු රුකුවහලක් වූ සුපුන් දුලංග ගුරුතුමාගේ සංකල්පයක් සහ නිර්මාණයකි .

සාමාන්‍යපෙළ විෂයන් සඳහා online ක්‍රමවේදයක් යටතේ ඉගෙනීමට ඉංග්‍රීසි මාද්‍යයෙන් කොතරම් ක්‍රමවේද තිබුනත් ලංකාවේ සිසුන්ට සිංහලෙන් එය ඉගෙනීමට ඇති මාර්ග ඉතා අල්පය . මෙම website එක තුලින් අප බලාපොරොත්තු වන්නේ එම හිඩැස පිරවිමටයි . ලංකාවේ පළමු වතාවට නොමිලේ සියලුම විෂයන් සඳහා online exams මගින් ඉගෙනීමට දැන් ඔබට හැකියාව ඇත .

MATHS ONLINE EXAM FOR GRADE 9/10/11 STUDENTS

GRADE 9

ප්‍රශ්න පත්‍රය අවසානයේ submit quiz ක්ලික් කිරීමෙන් ඔබගේ ලකුණු බලාගත හැකිය

GRADE 10

ප්‍රශ්න පත්‍රය අවසානයේ submit quiz ක්ලික් කිරීමෙන් ඔබගේ ලකුණු බලාගත හැකිය

GRADE11

ප්‍රශ්න පත්‍රය අවසානයේ submit quiz ක්ලික් කිරීමෙන් ඔබගේ ලකුණු බලාගත හැකිය